Camping Tents and other equipment's for rent - Badulla
2 years ago Camping Equipment Badulla 1.6K views Reference: 158Location: Badulla
Price: ₨550
Plan your camping experience with us to an unique level camping experience
හැමදේම ගණන් වැඩි කාලේ අපගේ සේවාව පරණ මිලටම අඩුම මිළ ගණන්
හොඳින් පිරිසිඳු කරන ලද උපකරණ
rain covers සහ waterproof sheet 2 නොමිලේ ලබා දීම
උපකරණ වැඩි ප්රමාණයක් ලබා ගන්නා විට විශේෂ වට්ටම් ලබා දීම
උපකරණ ලබා ගන්නා දිනයේ සිට නැවත ලබාදෙන දිනය දක්වා මුදල් අය නොකිරීම
උපකරණ භාවිත කරන දිනට පමණක් මුදල් අය කිරීම
අනර්ඝ උපකරණ කුලියට ලබා දීම
අපගේ උපකරණ ලබාගත
හැකි ස්ථාන. - මිනුවන්ගොඩ
- බදුල්ල
- කළුතර
Delivery පහසුකම ද ලබාදිය හැක Lowest price
All are very cleaned equipment
We offer 2 sheets with rain cover for camping tents totally free.
Interesting discounts for when you get more equipment
No charge for since collected date to return date
Only charge for the day which items used
Quality items
Locations - Minuwangoda
- Badulla
- Kalutara