Login for faster access to the best deals. Click here if you don't have an account.

Campzone by Kurppu - Matara

2 years ago   Camping Equipment   Matara   1.5K views Reference: 57

Location: Matara

Price: ₨800


Hello Travelers...!

අකුරැස්ස, තෙලිජ්ජවිල, වැලිගම, මාලිම්බඩ, මාතර අවට ඉන්න travel කරන ඔයාලට campzone by kuruppu වෙතින් Brand new Camping Equipments ලබාගන්න පුලුවන්. ️

 

අප විසින් Tents ලබා දීමේදී ඒ සමගම Waterproof Tent Cover එකක් සහ Floor Carpet එකක් ලබා දෙනු ලබන අතර, ඒ සඳහා Tent charge එකට අමතරව Rs.100 ක් අය කෙරේ.

 

ඔයාලා අපගෙන් භාණ්ඩ ලබාගැනීමට ප්‍රථමයෙන්, දිනයක් වෙන් කරවාගෙන, අත්තිකාරම් මුදලක් ලබා දීමෙන් අපගේ සේවාව ඔබලාට ගුණාත්මකව හා කාර්‍යක්ෂමව ලබාදීමට අපට හැකි වනු ඇත.

එමෙන්ම භාණ්ඩ රැගෙන යාමේදී ඇප වශයෙන් Driving License එකක් තැබිය යුතුය.

 

යම් හෙයකින් ඔබේ ලඟටම අපගේ equipments ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා අප අමතර transport charge එකක් අය කරනු ඇත.

 

 

️ යටින් තියෙන්නේ අපේ Location එක.

https://maps.app.goo.gl/sLBDA5uLFy3t9bSc7

 

️ මෙන්න අපේ facebook page එක

https://www.facebook.com/profile.php?id=100086221195286

 

️ මෙන්න අපේ whatsapp එක

https://wa.me/+94743852143?text=

 

Have a good day travellers...!

 

 

Additional Details

Sale / Rent
Rent