Couple Day Outing Package - Dream Villa Kahawa
2 years ago Hotels & Packages Galle 2.1K views Reference: 191₨5,000
Location: Galle
Price: ₨5,000
ලංකාවේ අඩුම couple dayout එක 










COUPLE DAY OUTING හොයන අයටත් බජට් එකට ගැළපෙන නියම PLACE එකක්...?Dream Villa Kahawaa Kahawa 

නිස්කලංක සුරක්ෂිත වටපිටාවක තියෙන නිසා ඔයාලට විවේකීව ඉන්න පුළුවන් නියම තැනක්...

Beach එකටත් පයින් යන දුර, ඕනනම් ඒ පැත්තටත් යන්න පුළුවන්
️

ගොඩක් අය දැන් හොයන්නේ Private Pool නේ ඒ පහසුකමුත් මෙතන තියෙනවා 
















































ලබාගැනීමේ හැකියාව.

( With Cocktails
)


තැබීමේ හැකියාව

ඔයාට ඔයාගෙ ආදරණීයන්ගෙ Birthday party එක වගේම Anniversary එක උනත් Celebrate කරන්න නියම තැනක් මේක.
එයාලා ඔයාගෙ Request එක අනුව මෙයාලා Place එක Arrange කරලා දෙනවා



