Gagees Lake View Cabana - Weeraketiya
2 years ago Hotels & Packages Galle 792 views Reference: 193₨3,500
Location: Galle
Price: ₨3,500
වීරකැටියේ වැවක් අයිනේ සෙට් වෙමු
වීරකැටියේ වැවක් අයිනේ පට්ට නිවාඩුවක් ගතකරන්න මරු තැනක් මේක. මෙතන නම Gagees Lake View Cabana. වැවෙන් නාලා ඔරු / Kayak පැදල වැව්මාලු කෑල්ලක රස බලන්න
,ගිනි මැලයක් ගහල වටේට ඉදගෙන සින්දුවක් කියන්න මෙතන ඔ්න තරම් නිදහස තියෙනවා. වැවට මුහුණලා අමුතුම විදිහට හදපු කබානා 3ක් තියෙනවා. ඒ් කියන්නේ 12 දෙනෙකුට ගේමක් නැතුව සුව පහසුව ඉන්න පුළුවන්.

නෑ වැඩි ගාණක් නෑ. full board එක්කෙනෙක්ට 5500/=යි. කට්ටිය සෙට් වෙලා Day out එකකට එනවා නම් එක්කෙනෙකුට 3000/-යි. තව Kayak Rides, Air Riffle Shooting , Archery වගේ Activities කරන්න පුළුවන් .
Dayout package 3000/- (Per person)
welcome drink,Lunch & Evening tea
Lake access,Complimentary cabana
Extra
Kayak Rides for 500/- pp
Air Riffle Shooting 5 Shot - 300/- PP
Archery 6 Shots 200/- PP
Ac Family cabana එකක් සහ Non AC cabana 02 න් සමන්විතයි .cabana 03 ම පහසුවෙන්ම 12 ට ඉන්න පුලුවන්
ඊට වැඩි අයට මෙට්රස් ඇරේන්ජ් කරනවා.





ඔබේ නිවාඩුව නිදහසේ ගතකරන්න දැන්ම ඔබේ දවස වෙන්කර ගන්න
Call - 0703888700