Great Villa Lake Resort - Couple Package
2 years ago Hotels & Packages Galle 1.2K views Reference: 194₨6,000
Location: Galle
Price: ₨6,000
නිවාඩුවට ගාල්ලට එන Couple වලට බජට් එකට ගැලපෙන, Day Out , Night Out Packages
නිවර්තන වැසි වනාන්තරය දේශගුණය සහිත සීතල , නිස්කලංක පරිසරය.
Great villa lake resort,
Yakkalamulla | Galle.

6000 LKR

8000 LKR
දෙන්නට තනියම නිදහසේ ගත කරන්න කබානා එකක් අඩුවට අපෙන්.
+Welcome drink.
+Pool Access.
+Dinning area.
+Mini Freezer.
+LED Tv
+A/C Room
දිවා,රාත්රී සහ උදෑසන ආහාර ඇනවුම් කර ලබා ගත හැකිය.
Contact |
091 7791155
076 2233041
076 4072234