Nagalakanda Eco Camping - Horana
2 years ago Campgrounds & other services Horana South 1.3K views Reference: 100₨3,800
Location: Horana South
Price: ₨3,800
Night camping වලට තාමත් Colombo වල ඉදන් පැය හය හතක් Travel කරනවද ?
Public Place වල Camping කලාට ආරක්ෂාව ටිකක් මදී වගේ නේද ?
මෙන්න Night Camping වලට කොලඹට ලගින්ම තියන සුපිරිම වගෙම එකම night Camping site එක. තියෙන්නේ හොරණ. එතනට යනකන්ම හිතුවෙ නෑ ඒ තරම් ලස්සන ඇති කියල. ගියාට පස්සෙ හිතුනා මේ වගෙ තැනක් මෙච්චර ලග පාත තිබ්බද කියලා . මොකද හොරණ කියලනම් කියන්නම බැහැ.
සුන්දර කදු වලල්ලකින් වටවෙච්ච තේ වත්තක කදු මුදුනක පිහිටල තියෙන නිස්කලන්ක Private Eco Place එකක්.
සීතල රත්රියක ගිනිමැලයක් ගහගෙන, ලන්තෑරැම් එලියෙන් රැයක් පහන් කරන්න කියාපු තැන. Private Party එකකට උනත් එතන නියමයි..
පුංචි ඈයෝ එක්ක පවුලම එන්න, පුංචි පැටවුන්ට පරිසරය එක්ක එකතු වෙන්න පොඩි හරි වෙලාවක් දෙන්න. කුරුලු නාද වලට සවන් දෙන්න... උණු Coffee එකක රස බලන ගමන් හවස ඉර බැහැගෙන යනකොට අහෙසෙ ඇදෙන ලස්සන රටා දිහා නිදහසේ බලාගෙන ඉන්න.. කවුද කැමති නැත්තේ.
හැම දේකම මිල වැඩිවෙලා තියන මේ වගෙ වෙලවක,
Milk Coffee with Cookies 

Dinner 

BBQ ( Chicken 

BBQ ( Sausages
Breakfast 

Bed Tea
( MASALA CHAI )

Bonfire 

Air Rifle Shooting 

Archery 

එක් අයෙකුට රුපියල් 3800/=
මට හිතෙන්නෙ package එකත් එක්ක මේ වෙලාවෙ හැටියට ගොඩක් සාදාරන ගානක්.
Night Camping
Experience එකක් ගන්න අසවෙන් ඉන්න Couples වලටත් එන්න කිසිම තහනමක් නැ හොදේ.

Private tea state එකක තියන place එකක් නිසා ආරක්ෂාව තියනාවා. Public තැනක වගේ තව කට්ටිය එන්නේ නෑ. ඔයලා එතන book කරන දවසට ඔයාලගේ Group එක විතරයි . ඉතින් ඒ නිසා Privacy එක උපරිමයෙන් ම ආරක්ෂා කරල තියනවා.
අලුත්ම තැනක් ,සුන්දර වට පිටාවක්. Try කරලා බලන්න . තව පොඩි දෙයක් ආයෙම මතක් කරන්නම්, පරිසරයත් එක්ක යාලූ වෙන්න, පරිසරයේ ස්වභාවයට අනුගත වෙන්න, පා සටහනක් විතරක් තියල එන්න .
ස්තුතියි..
minimum 4 pax
max Capacity 12pax
Nagalakanda eco
Night camping
Horana

