Login for faster access to the best deals. Click here if you don't have an account.

Villa Spring Water - Dellawa Neluwa

2 years ago   Hotels & Packages   Galle   1K views Reference: 192

Location: Galle

Price: ₨4,000


මේ Villa Springwater Dellawa - නෙළුව, ගාල්ල ❤?☘️✨ යන්නම ඕනේ තැනක ?
??️ සුන්දර ගැමි පරිසරයක වෙනස්ම විදිහක අත්දැකීමක් විඳගන්න යන්නම ඕන තැනක්. උපරිම 8 දෙනෙක්ට ඉන්න පුළුවන් මේ Villa එකෙන් special offer එකක් විදිහට සතියෙ දවස් වලට එක්කෙනෙක්ට රු. 4000ට Full Board එකක් ගන්න පුළුවන්. Couple වලට Full Board Double Room එක රු. 12,000යි????
Full Board | Per Person
?Weekdays LKR 4000
? Weekends LKR 5000
? Dayout Package - LKR 2750
? Couple Dayout - LKR 9000 (Entire Villa)
? Couple Full Board LKR 12,000 (Entire Villa)
❤️ ගමේ රසට කෑම ටිකක් කාලා, කිතුල් රා ටිකක් බීලා, BBQ එකක් දාලා ඇලකින් දොලකින් නාලා මේ වගේ ලස්සන ගැමි පරිසරයක නිවාඩුවක් ගත කරන්න දැන්ම ඔයාගෙ දවස වෙන් කරගන්න ?♥️?☘️?✨
 
071 743 8157 / 070 400 3478 - ප්රසන්න