කබරගල Camping Experience special Promo March, 2024
1 year ago Campgrounds & other services Nawalapitiya 546 views Reference: 2969Location: Nawalapitiya
Price: ₨12,500
කබරගල Camping Experience කියන්නෙ ඉතිං වෙනම ගමනක්...
Don't miss out on our upcoming adventure! Save the dates: March 23rd and 24th, 2024.
Book before March 15th to secure your spot!
හැම මාසෙකට සැරයක් අපි මේ කබරගල Camping Tour එක යන්න සියලුම දේ සූදානම් කරලා තියෙනවා. Hiking එක්ක Jungle Camping Tour එකක් යන්න ආසාවෙන් ඉන්න ඕනම කෙනෙකුට තනිවම වුනත් මේ ගමනට සහබාගි වෙන්න පුලුවන්...
Travel කරන්න පිස්සුව තියන සොබාදහමට ආදරේ කරන හිත් එකතුකරගෙන හරිම ලස්සන සුන්දර මතක ගොන්නක් පුරවගෙන එන්න පුලුවන් විදියට අපි මේ Tour එක ලෑස්ති කරලා තියෙන නිසා මේක ඔයාලට අපූරුම ගමනක් වෙනවා කියලා නම් විශ්වාසයි...
ඔයා කබරගල Camping Tour එකට සහභාගි වෙන්න කැමති නම්, ඔයාගේ ඇඳුම් මල්ල විතරක් ලෑස්ති කරගෙන එන්න. අනික් හැමදේම අපි ඔයාට අඩුපාඩු නැතිව සපයනවා.
මහරගම ඉඳලා කබරගලට ගිහින් නැවත මහරගම දක්වා මේ Tour එකේදී ප්‍රවාහන පහසුකම අපි සලසනවා...
ගමන පටන්ගන්න දවසේ Breakfast, Lunch, Dinner with BBQ වගේම පහුවදා Breakfast, Lunch ඇතුළුව අමතර තේ වේල් සහිතව මේ ගමනෙදි අඩුපාඩු නැතුව කන්න බොන්න ලැබෙනවා.
ඒ විතරක් නෙවෙයි මුලු ගමන පුරාවට ඔයාලගේ සුන්දර මතක එකතු කරන Photography Cover එක මේ ගමනෙදි නොමිලේම ලබාදෙනවා.
සොබාදහමට ආදරේ කරන සුන්දර මිනිස්සු එක්ක මේ යන ගමනට එකතුවෙන්න කැමතිනම් අපිට කතා කරලා ඔයාගේ ආසනය අදම වෙන් කරගන්න මේ තියන දුරකතන අංකවලට කතාකරන්න...
0770366558 / 0723608683
එන්න, අපි සොබාදහමත් එක්ක ජීවිතේ විඳිමු...
#KabaragalaCamping #NatureAdventure #ExploreWithUs #wildfeat #kabaragala #campinglife #bonfirenight
??️ #Wildfeat #NatureAdventure