Login for faster access to the best deals. Click here if you don't have an account.

Battalangunduwa Island Camping

2 years ago   Campgrounds & other services   Puttalam   1.5K views Reference: 32

Location: Puttalam

Price: ₨8,500


????? ?? ???? ???? #battalangunduwa ?????? - ?????????

Camping Tent Rs.8,500/- per person Full Board Basis

????????

️ 1 Night & 2 Days accommodation

️ Camping Tent or Cabana with bed

️ Lunch + Dinner + Breakfast

️ Both Transfers by Boat 

️ Life Jacket

️ Beach Bath

️ BBQ Dinner

️ Toilet Facilities 

️ Drinking Water (Unlimited) 

️ Evening & Morning Tea

️ Phone Charge Facilities 

️ Tour Guide

️ Vehicle Parking facilities

කල්පිටිය වරායෙ ඉදන් කිලෝමීටර් 38ක් ඈතින් පිහිටි සුන්දර බත්තලන්ගුන්ඩුව දූපතේ රැයක්!  මේ දූපතට යැමට පැය 01 ක් විතර ගතවේ. මනස්කන්ත දර්ශන සහිත බොට්ටු ගමනකින් දුපතට ලගා විය හැකිය. ධීවර ගම්මානයක් වන මෙම දූපත Beach Camping අත්දැකිමකට ලංකාවේ කියපු තැනක්.  මේ හරියෙ ඩොල්ෆින්ලා සැරිසරන ප්‍රදේශයක් නිසා සමහර විට ඩොල්ෆින් මත්සයින් දැකිය හැකිය... බත්තලංගුන්ඩුව කිව්වොත් ලංකාවේ අපිට යන්න පුලුවන් පුංචි පාරාදීසයක්.. 

ඉතින් මේ දූපතේ දවසක් දෙකක් යාලුවො, හිතවතුන් එක්ක ඉන්න එක ජිව්තේට අමතක නොවන ලස්සන චාරිකවක්. එක්කෙනෙක්ට LKR 8,500/= කට මේ අත්දැකිම ඔයලට ලැස්ති කරල දෙන්න පුලුවන් අපිට. 

කල්පිටියෙන් යන්නයි එන්නයි දෙකටම Boat. රාත්‍රිය ගත කිරිම සදහා Camping Tents ( මේ හැම දෙයක්ම අපි ඔයාලට දෙනවා). කෑම වේල් 3ක් ඔයාලට අපි දෙනවා (දවල්,රැ සහ උදේ) BBQ දාන්නත් පුලුවන් (ඉස්සො,දැල්ලො, මස්, මලූ)

රෑ එලි වෙනකම් සින්දුවක් කියලා පිස්සුවක් නටන්න සුපිරිම තැනක් තමා බත්තලන්ගුන්ඩුව කියන්නේ. ඔයාලගෙ වාහන පරිස්සමට කල්පිටියෙ තියන්න parking facilities අපි ලග තියෙනවා..

ඕගොල්ලන්ට තියෙන්නෙ කල්පිටියට එන්න විතරයි. දූපතට එක්ක ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවස් 2ක් ඔයාලට දීලා ආයෙ කල්පිටියට අපි එක්කගෙන එනවා. 

???? ???? ???? ???? ?????? ???????. ??? ?? ??? ??????? ??????? ??????? ?????? ???????? ?? ??? ?????  

Also we can arrange transfers from Colombo to Kalpitiya. (AC Luxury Coaster bus Pick up & drop off)

Your safety is our priority! We will be taken all the health and safety measurements to ensure our valuable guest's safety...

Say Hello to Sanjeewa and make your dream holiday

??????? ?? – 

??? ??? ?? ?? (????/ ????????)